ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුනු 155 ක් ලබාගත් අතර දිමුත් කරුණාරත්න අවාසනාවන්ත ලෙස ලකුණු 93 දී දැවී ගියේය. නිරෝෂන...
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුනු 155 ක් ලබාගත් අතර දිමුත් කරුණාරත්න අවාසනාවන්ත ලෙස ලකුණු 93 දී දැවී ගියේය. නිරෝෂන් දික්වැල්ල වේගවත් ලකුණු 83 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
මොහමඩ් අබ්බාස් සහ යසීර් ෂා කඩුලු තුන බැගින් දවාගත් අතර හසන් අලීට කඩුලු දෙකක් හිමිවිය.
සිය පළමු ඉනිම ක්‍රීඩා කරන පකිස්තානය මේ වනවිට පන්දුවාර 5 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 15 ක් ලබාගෙන සිටී.
COMMENTS