දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආගමික ස්ථානවල අපේක්‍ෂකයන් පුම්බන පුද පූජා එපා! - මැ.කො. සභාපති ඉල්ලයි
Homeප්‍රවෘත්ති

ආගමික ස්ථානවල අපේක්‍ෂකයන් පුම්බන පුද පූජා එපා! - මැ.කො. සභාපති ඉල්ලයි

PropellerAds

අ ද සිට ඇරැඹෙන ‘නිහඬ කාලයේදී’ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ට හෝ දේශපාලන පක්‍ෂවලට වක්‍රාකාරව හෝ ප්‍රචාරයක් ඇතිවන ආකාරයට අද සිට ඇරඹෙන ‘නිහඬ’ කාලය තු...

"ආරක්ෂක අංශ සාමාජිකයන් දිවිනසා ගතහොත් යැපෙන්නන්ට කිසිම දීමනාවක් නෑ" - යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකගෙන් ප්‍රකාශයක්
තමන් හා එක්වන්නැයි ගෝඨාභයගෙන් ෆොන්සේකාට ඇමතුමක් !
ඉතිහාසයේ ප්‍රථම වරට නීතීඥවරයෙකුගේ අදහස් දැක්වීමකට එරෙහිව පොලිස් පරීක්ෂණයක් !
ද සිට ඇරැඹෙන ‘නිහඬ කාලයේදී’ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ට හෝ දේශපාලන පක්‍ෂවලට වක්‍රාකාරව හෝ ප්‍රචාරයක් ඇතිවන ආකාරයට අද සිට ඇරඹෙන ‘නිහඬ’ කාලය තුළ ආගමික ස්ථානවල බෝධි පූජා, දේව මෙහෙයන්, හෝ වෙනත් පුද පූජා පැවැත්වීම නොකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.



ප්‍රචාරක කටයුතු සිදුනොවන නිහඬ කාලය තුළ විහාරස්ථාන, දේවස්ථාන, කෝවිල් හා මුස්ලිම් පල්ලිවල අපේක්‍ෂකයන්ට සෙත් පැතීමේ විවිධ පුද පූජා පැවැත්වීමට සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති නිසා ආගමික නායකයන් එවැනි දේ සිදුනොකර නිදහස් මැතිවරණයකට සහාය ලබාදෙන ලෙසද ඊයේ (13 දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා ඉල්ලා සිටියේය.

ආගමික ස්ථානවල අපේක්‍ෂක ප්‍රචාරණයන් ඇතිවන ආකාරයේ පුද පූජාවන් නොපවත්වන ලෙස මීට පෙර ඉල්ලා සිටියද ඊට එකඟ නොවී අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ පුද පූජා පැවැත්වූ බවට පැමිණිලි 10 ක් ලැබී ඇති බවද ඊට අදාළ පටිගත කිරිම් ද ලැබී ඇති බව සභාපතිවරයා කීය.

මෙම පැමිණිලි හා සාක්‍ෂි සියල්ල ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසියට භාර දුන් බවද ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම උපකාරක පන්තිවල ගුරුවරුන්ද විවිධ අපේක්‍ෂකයන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බව එවැනි දේ සිදු කිරීම ‘නිහඬ’ කාලය තුළ තහනම් බවද ඒ මහතා පැවසීය.

රනිල් ධර්මසේන, ඡායාරූපය - නිශාන් එස් ප්‍රියන්ත
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආගමික ස්ථානවල අපේක්‍ෂකයන් පුම්බන පුද පූජා එපා! - මැ.කො. සභාපති ඉල්ලයි
ආගමික ස්ථානවල අපේක්‍ෂකයන් පුම්බන පුද පූජා එපා! - මැ.කො. සභාපති ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoqWR3TC-kR5tE5Mki-FS6RnaEhd9fWqbkefqOjNp0DesxZjsu11n-aDgw_DSq4VjrSDmQoKM5LUan2Nx7ne5DlL7vHvpQ06bfSjuEaIhlF3ZZe0L6SuSWzz5Chr6IJHIkrrPiu73UhNw/s320/mahinda_deshapriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoqWR3TC-kR5tE5Mki-FS6RnaEhd9fWqbkefqOjNp0DesxZjsu11n-aDgw_DSq4VjrSDmQoKM5LUan2Nx7ne5DlL7vHvpQ06bfSjuEaIhlF3ZZe0L6SuSWzz5Chr6IJHIkrrPiu73UhNw/s72-c/mahinda_deshapriya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_293.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_293.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy