එ ක එකතැන සිටි අංකූරන්, කුම්භාණ්ඩයන්, හාල්පාරුවන් සුද්ද කිරීමක් කර යහපාලනය ඇති කිරීමට තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසය...
එක එකතැන සිටි අංකූරන්, කුම්භාණ්ඩයන්, හාල්පාරුවන් සුද්ද කිරීමක් කර යහපාලනය ඇති කිරීමට තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
තම පාක්ෂිකයන්ට අවශ්‍ය දේවල් කර දීමෙන් පසු යහපාලනය ගෙන ආ යුතුව තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ ආකාරයේ හේතුන් නිසා යහපාලනය තුල යම් යම් ප්‍රශ්න ආ බවද ඔහු කියා සිටියේය.
මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

COMMENTS