අ ද පවතින තත්ත්වය මත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. එම මැතිවරණය පැවැත්වෙන්නේ නම් ඊ...
අද පවතින තත්ත්වය මත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නැතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
‘නීතිමය ගැටලුවට ප්‍රථමයෙන් උත්තර සෙවිය යුතුයි. ඒ උත්තරය ලබාදීම මගින් තමයි එම මැතිවරණය තියෙනවා නම් තියන්න පුළුවන් පරිසරයක් ඇති වෙන්නේ. මොන ක්‍රමය වුණත් මේ දැනට තියෙන තත්ත්වය අනුව නම් පළාත් සභා තියන්න බෑ’ යයිද ඔහු කියා සිටියේ පාදුක්ක ප්‍රදේශයේ දී උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

COMMENTS