දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෂාරියා විශ්වවිද්‍යාලය දැන් පිරිවෙනක්ද ? - ටිල්වින් සිල්වා
Homeප්‍රවෘත්ති

ෂාරියා විශ්වවිද්‍යාලය දැන් පිරිවෙනක්ද ? - ටිල්වින් සිල්වා

PropellerAds

නැගෙනහිර පළාතේ, මුස්ලිම් ෂාරියා නීතිය උගන්වන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට හිස්බුල්ලා මහතා කටයුතු කරන බවට එදා චෝදනා කළ පිරිස සිටින ගෝඨාභය ර...

දසනායක අත්අඩංගුවට ගත්තේ නාවික හමුදාවේම සාක්ෂි මත - අතුරුදහන් තරුණයන්ගේ මව්පියන් ( වීඩියෝ )
දොස් නිසා ඇමතිලා අන්දොස් කළ ග්ලයිෆොසේට් වාර්තාව !
ඇමති මංගල එජාප මන්ත්‍රීවරුන් නිවසට කැඳවයි.
නැගෙනහිර පළාතේ, මුස්ලිම් ෂාරියා නීතිය උගන්වන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට හිස්බුල්ලා මහතා කටයුතු කරන බවට එදා චෝදනා කළ පිරිස සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවේට අද හිස්බුල්ලා මහතාත් ගොඩවී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

එදා හිස්බුල්ලා මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාරාන්තික උපවාසයක් සිදුකළ අතුරලියේ රතන හිමිද හිස්බුල්ලා සමග එකට වේදිකාවේ සිටින බව පෙන්වා දෙන ටිල්වින් සිල්වා මහතා විමසා සිටින්නේ අද වනවිට ෂාරියා විශ්වවිද්‍යාලය පිරිවෙනක් බවට පත්වී හෝ තිබෙන්නේද යනුවෙනි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවෙ සිටින පුද්ගලයන් තමන්ට ඕනෑ වූ විට ජාතිවාදය පතුරුවන බවත්, ඉන්පසු නැවතත් එකිනෙකාට චෝදනා කරගත් පිරිසම එකට වේදිකාවේ හිඳගෙන සිටින බවත් ජවිපෙ ලේකම්වරයා පෙන්වා දෙයි. මෙම පුද්ගලයන් දේශපාලනය වෙනුවෙන් දෙබිඩි චරිත රඟපාමින් සිටින බවයි ඔහු අවධාරණය කරන්නේ.

පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් පසුව රාජපක්ෂලා සහ ඔවුන්ගේ පාක්ෂිකයන් රටපුරා මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ගෙනගිය බවත් එම මුස්ලිම් විරෝධය හරහා සිංහල බහුතරය දිනා ගැනීමට කටයුතු කළ බවත් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙනවා. එම ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන් සුළුතරයකගේ ක්‍රියාවක් මිස එය බහුතර මුස්ලිම් ජනතාව වගකිව යුතු සිදුවීමක් නොවන බවත් ඔහු පවසනවා.

පසුගියදා නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපතිවරණ රැළියක් අමතමින් ජවිපෙ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෂාරියා විශ්වවිද්‍යාලය දැන් පිරිවෙනක්ද ? - ටිල්වින් සිල්වා
ෂාරියා විශ්වවිද්‍යාලය දැන් පිරිවෙනක්ද ? - ටිල්වින් සිල්වා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqpWkd-EriKiRtCKvAo3yvllgHWKcUFhxMZN9U_JzKc-Kohlvpj7Z6-IPuqosxRCfOwpu7ccyVgkTLLbfdZjvDQ_GgbF-EP2F1985EpVp9lwF6b4V54QJ3Jd79b-WZOwKLL3g8A3ghmLcr/s1600/tilvinsilva.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqpWkd-EriKiRtCKvAo3yvllgHWKcUFhxMZN9U_JzKc-Kohlvpj7Z6-IPuqosxRCfOwpu7ccyVgkTLLbfdZjvDQ_GgbF-EP2F1985EpVp9lwF6b4V54QJ3Jd79b-WZOwKLL3g8A3ghmLcr/s72-c/tilvinsilva.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_114.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_114.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy