ඊ යේ(10) රාත්‍රී 10.00ට පමණ ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනයේ ඇතිවූ ගින්න හේතුවෙන් එම වාහන අංගනයේ තිබු යතුරු පැදි 47ක් සහ ත්‍රිරෝද රථයක් වි...
ඊයේ(10) රාත්‍රී 10.00ට පමණ ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනයේ ඇතිවූ ගින්න හේතුවෙන් එම වාහන අංගනයේ තිබු යතුරු පැදි 47ක් සහ ත්‍රිරෝද රථයක් විනාශ වී ඇති බව පොලිසිය සඳහන් කරනවා. කොළඹ 01, මුදලිගේ මාවතේ පිහිටි වාහන අංගනය තුළ මෙම ගින්න හටගෙන හටගෙන තිබූ අතර ගින්න මැඩපවත්වා ගැනීම සඳහා ගිනි නිවිමේ රථ 05ක් සහ නිළධාරීන් 20 ක් යොදාගෙන තිබුණා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කොටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කොටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

COMMENTS