දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නගරාධිපතිගේ චිට් එකට එන්නත් දීම තමා හරි. බය නැතුව කුරුණෑගලත් එහෙමම කරන්න – ජොන්ස්ටන්
Homeප්‍රවෘත්ති

නගරාධිපතිගේ චිට් එකට එන්නත් දීම තමා හරි. බය නැතුව කුරුණෑගලත් එහෙමම කරන්න – ජොන්ස්ටන්

PropellerAds

නගරාධිපතිගේ ලැයිස්තුවකට අනුව තුණ්ඩු ලබාදෙමින් කොවිඩ් එන්නත්කරණය සිදුකිරීම යනු නිවැරදිම ක්‍රමවේදය බවත් එය ක්‍රියාත්මක කළ මොරටුව නගරාධිපතිවර...

ශ්‍රීලනිපයේ තනතුරුවල තාවකාලික වෙනසක්
මහින්ද - හකීම් අතර රහස් සාකච්ඡාවක්
ජනපතිගේ උත්සවය නිසා පාසල් සිසුන් අපහසුතාවයට
නගරාධිපතිගේ ලැයිස්තුවකට අනුව තුණ්ඩු ලබාදෙමින් කොවිඩ් එන්නත්කරණය සිදුකිරීම යනු නිවැරදිම ක්‍රමවේදය බවත් එය ක්‍රියාත්මක කළ මොරටුව නගරාධිපතිවරයාට විපක්ෂය පහරදුන් නමුත් ඒවාට බිය නොවී කුරුණෑගල දිස්ත්‍රික්කය තුළත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් එම ක්‍රමවේදයම ක්‍රියාත්මක කරන ලෙසත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

“මේකට අවශ්‍ය ඉල්ලුම්පත්‍රය දවස් 4ක් තියෙද්දි අපි තමුන්නාන්සෙලාට ලැබෙන්න සලස්වනවා. දැන් මොරටුවෙ නගරාධිපතිතුමාට හරියට දොස් කිව්වා. හැබැයි ඇත්ත කතාව මොරටුවෙ නගරාධිපතිතුමා තමයි ක්‍රමානුකූලවම මේක හදලා තිබිච්ච එකම තැන කියන්න පුළුවන්. හරියට සීය සීය සීය ගෙනල්ලා ඉවරවෙලා එතුමා අර සීල් එක ගහලා නගරාධිපතිතුමා හැටියට නොම්බරේ දුන්නා කියන එකට තමයි ගහන්නෙ. අර පොඩි කොළේ දුන්න එකට තමයි පහරදෙන්න පටන් ගත්තෙ විපක්ෂය. ඇත්තටම ෆේස්බුක් එකෙයි පාර්ලිමේන්තුවෙයි හැමතැනම පහරදුන්නා.

ඒ හින්දා ඔයගොල්ලො නායකත්වය ගන්න බයවෙන්න එපා. හරි දේ කරනකොට බැණුම් අහන්න වෙනවා. ඒවාට බයවෙන්න හොඳ නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ පසුගිය 25 වනදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, එම පක්ෂයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක් අමතමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නගරාධිපතිගේ චිට් එකට එන්නත් දීම තමා හරි. බය නැතුව කුරුණෑගලත් එහෙමම කරන්න – ජොන්ස්ටන්
නගරාධිපතිගේ චිට් එකට එන්නත් දීම තමා හරි. බය නැතුව කුරුණෑගලත් එහෙමම කරන්න – ජොන්ස්ටන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLvodTDH_DglwLkGAqW3d-uTp-mQ3VjlfWvHiLduWpImuGNqUU8LYZG8XGLs4gP_jq4LAjc4GWF0MhJ74ls8T-DpV7hSnHsu6GEX6w5f22a-T5pQMaNRgKpWGeLCqdT0dFmt0465dxcK4/s320/image_4932186042.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLvodTDH_DglwLkGAqW3d-uTp-mQ3VjlfWvHiLduWpImuGNqUU8LYZG8XGLs4gP_jq4LAjc4GWF0MhJ74ls8T-DpV7hSnHsu6GEX6w5f22a-T5pQMaNRgKpWGeLCqdT0dFmt0465dxcK4/s72-c/image_4932186042.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_577.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_577.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy