දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කඩාකප්පල්කාරීන් ගුවනින් නීරීක්ෂණය කර අල්ලන්න සැලැසුමක්
Homeප්‍රවෘත්ති

කඩාකප්පල්කාරීන් ගුවනින් නීරීක්ෂණය කර අල්ලන්න සැලැසුමක්

PropellerAds

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, නීතිය හා සාමය සුරැකීම සඳහාත් ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් දිවයින පුරා ක්‍රි...

ඇමති ජී.එල්. දැඩි අවුලක.. ලේකම් සමග බෑ කියා ඉහලටම දන්වයි.. ස්කොට්ලන්ත සංචාරය මැදත් ගෝරි..
‘දෝන දන්දිනා රාජපක්‍ෂ’ මාවතක් නම් කරයි..
‘එක රටක් එක නීතියක්’ සංකල්පයට මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය..- එක්ව මාධ්‍ය අමතති.. හකීම්ද යයි..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, නීතිය හා සාමය සුරැකීම සඳහාත් ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කරමින් පවතින බව ගුවන්හමුදා මාධය ප්‍රකාශක ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්ත මහතා කියයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ දෛනික රාජකාරියක් වශයෙන් ගුවන් හමුදාව මහින් කොඹළ, කටයුනායක, රත්මලාන යන ප්‍රධාන කොට්ඨාශ තුනෙහි සහ පාලවිය, සිගිරිය, මොරවැව, මිරිගම සහ දියතලාව යන උප කොට්ඨාශයන්හි පාසල් වල දරු දැරියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා භට පිරිස් යොදවා ඇති බවයි.

මේ අතර, කොළඹ ගුවන් හමුදා කඳවුර මගින් වැකන්ද වත්ත ප්‍රදේශයේ සහ වීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය මඟින් දැන්නියගම ප්‍රදේශයේ වටලා සෝදිසි කිරිමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවද එහි දැක්වේ.

ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට ආරක්ෂක අංශ මඟින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට විරුද්ධව අන්තවාදි න්‍යාය පත්‍රයන්ට අනුව සමහර පුද්ගලයින් විසින් කලහකාරී ක්‍රියාවන් නියැළෙන බවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බවද ගිහාන් සෙනවිරත්න මහතා සඳහන් කරයි.

එවන් කඩාකප්පල්කාරි ක්‍රියා සිදු කරන්නන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා හෙලිකොප්ටර් යනා දිවා රාත්‍රී ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා පවසයි.

ඒ ඔසේ වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කඩාකප්පල්කාරීන් ගුවනින් නීරීක්ෂණය කර අල්ලන්න සැලැසුමක්
කඩාකප්පල්කාරීන් ගුවනින් නීරීක්ෂණය කර අල්ලන්න සැලැසුමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg79PeldW5VJdJioNhyphenhyphen2shyphenhyphenklh5HKtdglmVYYAkoQXBIT7awHz8slFGt0ZQNty0P7_z2EuYgZAqdIWaFwb6RxBZYxPvlskzoPONi_O02zT-ASDGuEb_RkZaKH9SQNH7HQHT9hYxOdpUHwcG/s320/91120f44a9331b766a2c9a7ef808cb5f_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg79PeldW5VJdJioNhyphenhyphen2shyphenhyphenklh5HKtdglmVYYAkoQXBIT7awHz8slFGt0ZQNty0P7_z2EuYgZAqdIWaFwb6RxBZYxPvlskzoPONi_O02zT-ASDGuEb_RkZaKH9SQNH7HQHT9hYxOdpUHwcG/s72-c/91120f44a9331b766a2c9a7ef808cb5f_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_888.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_888.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy