අරණායක සාමසර කන්ද නාය යෑමෙන් හා ඉන් අවධානම් තත්ත්වයට පත්ව ඇති පවුල් මේ වනවිට ප්‍රදේශයේ ස්ථාන තුනක මාස 06 තිස්සේ තාවකාලික කුඩාරම් තුළ රැදී ...
අරණායක සාමසර කන්ද නාය යෑමෙන් හා ඉන් අවධානම් තත්ත්වයට පත්ව ඇති පවුල් මේ වනවිට ප්‍රදේශයේ ස්ථාන තුනක මාස 06 තිස්සේ තාවකාලික කුඩාරම් තුළ රැදී සිටිියි.
ඒ අනුව දිප්පිටිය විල්පොල ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති රැදවුම් භුමියේ පවුල් 43 කට අයත් පුද්ගලයින් 180 ක් පමන දිවි ගෙවයි. ඉතා කුඩා ප්‍රමාණයේ මෙම කුඩාරමක් තුළ පුද්ගලයින් 5 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් දිවිගෙවන අවස්ථා ද පවතින බව වාර්තා වේ.
පවතින තත්වය හමුවේ මෙහි දිවිගෙවන දරු දැරියන්නේ අධ්‍යාපන කටයුතුවලටද දැඩි බාදාවක් එල්ල වී තිබේ.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS