ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්කොට නව පක්ෂයක් ආරම්භ කිරීම සඳහා වුවමනාවෙන් පසුවන මන්ත්‍රීවරුන් තිදෙනෙකු සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහල...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්කොට නව පක්ෂයක් ආරම්භ කිරීම සඳහා වුවමනාවෙන් පසුවන මන්ත්‍රීවරුන් තිදෙනෙකු සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ රත්නපුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනය අමතමිනි.
නව පක්ෂයක් පිහිටුවීමේ වාසිය හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයට බවද ඔහු පෙන්වා දුන්නේය.
COMMENTS