එ ළැඹෙන ජනාධිපතිවරණයෙක් එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව සියලු සමීක්ෂණවලින් තහවුරු වී තිබෙන බව ඇමති ගයන්ත කරුණාත...
එළැඹෙන ජනාධිපතිවරණයෙක් එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව සියලු සමීක්ෂණවලින් තහවුරු වී තිබෙන බව ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
තම අපේක්‍ෂකයා ඉටුකළ නොහැකි මැතිවරණ පොරොන්දු දෙන්නේ නැති බවත් ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ජනතාව ආකර්ෂණය වී ඇති බවද ඔහු සදහන් කලේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයට සැලසුමක් අනුව කරයුතු කිරීමට සංවිධායකයන්ට උපදෙස් දී ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.

COMMENTS