ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්දව සකසන ලද ආන්දෝලනාත්මක වීඩියෝව සිංහලේ සංවිධානය විසින් ප‍්‍රසිද්ද...
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්දව සකසන ලද ආන්දෝලනාත්මක වීඩියෝව සිංහලේ සංවිධානය විසින් ප‍්‍රසිද්ද කරන ලදී.
එම සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් මාධ්‍ය හමහුවකදී මෙම හෙලිදරවුව සිදු කරන ලදී.
පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය එල්ල වීම මෙහෙයවන ලද්දේ ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් යයි එම වීඩියෝවෙන් චෝදනා එල්ල කර ඇත.

COMMENTS