දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Moulavi release on bail
Homeප්‍රවෘත්ති

Moulavi release on bail

PropellerAds

පා ස්කු ඉරිදා ප්‍රහාරය සධාරණීකරණය කරමින් අන්තර් ජාලයට වීඩියෝව ක් නිකුත් කළ වවුනියාවේ මුස්ලිම් මෞලවිවරයා වවුනියාව මහාධිකරණය මගින් 23 දා ඇපමත...

එජාප ජනාධිපති අපේක්‍ෂක විය යුතුව තිබුනේ රනිල්.. ජනාධිපති අපේක්‍ෂකයෙකු හරවත් දේ කතා කල යුතුයි..- සජිත්ට එරෙහිව ෆොන්සේකා අවි ඔසවයි..
වැඩ වර්ජනයේ නිරත සේවකයින්ට වැඩ වරදින ලකුණු
රතන හිමියන්ගේ සහය ගෝඨාභයට
පාස්කු ඉරිදා ප්‍රහාරය සධාරණීකරණය කරමින් අන්තර් ජාලයට වීඩියෝව ක් නිකුත් කළ වවුනියාවේ මුස්ලිම් මෞලවිවරයා වවුනියාව මහාධිකරණය මගින් 23 දා ඇපමත නිදහස් කොට තිබේ.

වවුනියාවේ සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි වවුනියාවේ පට්ටානීචුර් මුස්ලිම් පල්ලියේ බාරකාර මෞලවිවරයා වන එම්. නවුමාන් නැමැත්තා බෝම්බ පිපිරීමේ සිද්ධියට පසුදිනයේදී එය සාධාරණය කරමින් හා ලෝකයම ඉස්ලාමීය දේශයක් බවට පත් කරගැනීම සදහා අයි.එස්. අයි.එස්. අන්තවාදීන් සිදුකළ ප්‍රහාරයට ඔහුගේ ගෞරවය හා ප්රණාමයද එම වීඩියෝව හරහා ප්රකාශ කළේය.

ආරක්ෂක අංශ මොහුව අත් අඩංගුවට  ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු විදේශ රටකට පලා ගොස් සිටි අතර 2019 05 11 වෙනි දින ඔහු ශ්‍රී ලංකාවට පැමිණි  අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපලේදී ඔහුව අත් අඩංගුවට ගෙන වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත්කොට තිබුණි.

මේ දක්වාම බන්ධනාගාරගත කොට සිටි ඔහු ඇප මත නිදහස් කරණ ලද අතර නොවැම්බර් 28 වෙනිදා එම සිද්ධියට අදාල නඩු විභාගය පැවැත්වේ.

වවුනියාව- රසාදි චතුරංගි ගමගේ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Moulavi release on bail
Moulavi release on bail
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHdBzbocqC8wjAGgUOwDV0wQ9yuLVizkLrBw-Z90u3FiaHel_EhjlBoOMJfLqdi8jd0jIWxyBBQBt39rsi_yNKGKrtCQ_fOJXIfPH8uSgWd1jHt6mUOWu4YqtNoPhCchDBBNQLmhGKwgs9/s320/5db1232700c16_114.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjHdBzbocqC8wjAGgUOwDV0wQ9yuLVizkLrBw-Z90u3FiaHel_EhjlBoOMJfLqdi8jd0jIWxyBBQBt39rsi_yNKGKrtCQ_fOJXIfPH8uSgWd1jHt6mUOWu4YqtNoPhCchDBBNQLmhGKwgs9/s72-c/5db1232700c16_114.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/moulavi-release-on-bail.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/moulavi-release-on-bail.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy