පා ස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධතාවක් ඇති ...
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධතාවක් ඇති බව එජාප සන්නිවේදන ඒකකයේ ප‍්‍රධානියෙකු වන තුෂාර වන්නිආරච්චි මහතා පවසයි.
තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.
එමෙන්ම ගෝටාභය රාජපක්‍ෂ මහතාට ISIS සමගද සාකච්චා කර ඇති බවත් සෝමාලියානු කොල්ලකරුවන් පැවති රාජපක්‍ෂ පාලනයේ නිර්මාණයක් බවත් එම සටහනේ තව දුරටත් දැක්වෙයි.
lanka C News

COMMENTS