ම ම රටට ආදරේ ඇති නායකයෙක් එක්ක අත්වැල් බැදගත්තේ. මම හිර ගෙදර යද්දි ඇමතිකම් දෙන්න කතා කරද්දි ඇමතිකම් භාරගන්නේ නැතුව හිර ගෙදර තෝරගත්තා යැයි ක...
මම රටට ආදරේ ඇති නායකයෙක් එක්ක අත්වැල් බැදගත්තේ. මම හිර ගෙදර යද්දි ඇමතිකම් දෙන්න කතා කරද්දි ඇමතිකම් භාරගන්නේ නැතුව හිර ගෙදර තෝරගත්තා යැයි කුරුණෑගල දිස්ති‍්‍රක් පාරිලිමේන්තු මන්ති‍්‍ර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා කුරුණෑගල වියත්මග සමුළුවට පැමිණි මොහොතේ මාධයවේදීන්ට එසේ පැවසීය.
මම මතක් කරනවා ඔය ජනාධිපතිවරණයට එන අපේක්ෂකයන්ට අපි දිවි හිමියෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් පෙනී සිටිනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය සඳහාද අනිවාර්යෙන්ම පෙනී සිටින බව ප්‍රකාශ කරන්න කැමති.
එක්සත් ජාතික පක්ෂය ගැන අලුතින් කියන්න දෙයක් නෑ. වව්නියාවට ගිහින් බංකුවක් උඩ වාඩි වෙලා රට ලියලා දුන්නේ ප‍්‍රභාකරන්නට එක්සත් ජාතික පක්ෂයයි. එ ගොල්ලන්ට එවා හොදට හුරුයි. ගිවිසුම් ගහලා රට පාවලා දෙන්න රටේ තියෙන සම්පත් ඕනවට එපාවට විකුණන්න පුළුවන් පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. එනිසා පුදුම වෙන්න දෙයක් නෑ.
මම හිතන්නේ සජිත් ගෝඨාභය මහතාට අභියෝගයක් නෙවෙයි. පළාත් පාළන මැතිවරණායේදී මතකනේ හොද උත්තරයක් ලබා දුන්නා අපිට. 2015 රටේ ජනතාව රවට්ටපු එකට හොද උත්තරයක් තමයි පසුගිය පළාත් පලන මැතිවරණය. එනිසා පැහැදිළි ජයග‍්‍රහණයකින් මේ රටේ ජනාධිපතිවෙන්නේ ගොඨාභය රාජපක්ෂ මහතයි.
මේ රටේ ජනතිවගේ ගෞරවණිය හා ආදරණීය ඡන්දෙන් පැහැදිලි ජයග‍්‍රහණයක් අපි නොවැම්බර් 16 ලබා ගන්නවා. ඊට පසුව අලුතින් රටක් නිර්මාණය කරන්න අලුත් වැඩ පිළිවෙලක් අලුත් ආණ්ඩුවක් ශක්තිමත් කරණ වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක කරනවා.
විජේසිංහ වැලිකන්ද කුරුණෑගල

COMMENTS