ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපයේදී ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි. දැනට විදෙස් සංචා...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපයේදී ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.
දැනට විදෙස් සංචාරයක නිරත වන ඒ මහතා එළඹෙන 28 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔහු මෙම හෙළිදරව් කිරීමට නියමිතව තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ප්‍රධානතම අපේක්ෂකයෙකුගේ වේදිකාවට ගොඩ වී මෙන් පසු ඒ මහතා මෙම හෙළිදරව් කිරීම සිදුකිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරණ කාලසීමාව තුළ ස්වාධීනව සිටින බවට මුලින් පැවසුවද ජනාධිපතිවරයා සිය ස්ථාවරයය වෙනස් කරගෙන ඇති අතර ඒ අනුව ජනාධිපතිවරණය වේදිකාවට ගොඩ වීමට නියමිතය.

COMMENTS