පා ස්කු ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සූක්‍ෂමව සිදු කරන...
පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සූක්‍ෂමව සිදු කරන ලද්දක් යයි ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
මෙම ප‍්‍රහාරය තවුහිද් ජමාද් සංවිධානය විසින් එල්ල කරවන ලද්දදක් යයිද ඔහු කියයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.
-lankacnews

මෙම ප‍්‍රහාරය තවුහිද් ජමාද් සංවිධානය විසින් එල්ල කරවන ලද්දදක් යයිද ඔහු කියයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.
-lankacnews

COMMENTS