ජ නාධිපතිවරණයෙන්කවුරුන්ජයග්‍රහණයකළදඑළැඹෙනවසරේ (2020) මාර්තුමාසයෙන්පසුව මහ මැතිවරණයකට යාමට සූදානම් වන බව වාර්තා වේ. නවජනාධිපතිවරයාබලයටපත්වී...
ජනාධිපතිවරණයෙන්කවුරුන්ජයග්රහණයකළදඑළැඹෙනවසරේ (2020) මාර්තුමාසයෙන්පසුව මහ මැතිවරණයකට යාමට සූදානම් වන බව වාර්තා වේ.
නවජනාධිපතිවරයාබලයටපත්වී මාසතුනක්ඉක්මවා ගිය තැන නව ජනාධිපතිවරයාට මහමැතිවරණයක්කැඳවියහැකි බවද අරුණ පුවත්පත වාර්තා කර තිබේ.
මෙමතත්ත්වයමතජනවාරිමාසයේදීඉදිරිපත්කිරීමටකල්දැමුණු 2020 අයවැයලේඛනයමාර්තුමාසයෙන්පසුවඉදිරිපත්වීමටබොහෝදුරටඉඩඇතිබවද පැවසේ.
නව ජනාධිපතිවරයාහාබලයටපත්වනආණ්ඩුවටඅවශ්‍යආකාරයටඅයවැයලේඛනයසකස්කරගැනීමඑහිඅරමුණ බවද වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරී පත්වී වසර හතරහමාරක් ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලැබී තිබේ.
ඒඅනුව 2015 අගෝස්තුමසපැවැතිමහමැතිවරණයෙන්බලයටපත්වූමෙමපාර්ලිමේන්තුවටවසරහතරහමාරසපිරෙන්නේ 2020 වර්ෂයේමාර්තුමාසයවනවිටය.
එහෙයින්මෙමනොවැම්බර් 16 වැනිදා පත්වනනවජනාධිපතිවරයාට 2020 මාර්තුමාසයෙන්පසුපාර්ලිමේන්තුවවිසුරුවාහැරීමේබලයහිමිවනුඇත.

COMMENTS