හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (06) රාත්‍රි නවගමුව පත්තිනි මහා දේවාලයේ පූජාවකට සහභාගී...
හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (06) රාත්‍රි නවගමුව පත්තිනි මහා දේවාලයේ පූජාවකට සහභාගී වී තිබේ.
ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වූ හිටපු ජනාධිපතිවරයා පසුව නව පත්තිනි මහා දේවාලය වෙත ගොස් දේවාශීර්වාද ලබා ගත් අතර එම අවස්ථාවේදී දේවාලය වෙත පැමිණ සිටි ජනතාව සමඟද සුහද පිළිසඳරක නිරත විය.
COMMENTS