නෙ ළුම් කුළුණ යනු වැඩකට ඇති දෙයක් නොවන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි. රාජපක්‍ෂ සමයේ හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කර ඇති අධිවේගී මාර්ග ව...
නෙළුම් කුළුණ යනු වැඩකට ඇති දෙයක් නොවන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
රාජපක්‍ෂ සමයේ හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කර ඇති අධිවේගී මාර්ග වලින්ද කිසිදු ප්‍රයෝජනයක් නැති බවද ඔහු කියා සිටී.
එම පාලන සමයේ සඳහන් කරයි එම ප්‍රදේශයන්හි ඉදිි කරන ලද අධිවේගී මාර්ගවල පැයකට ගමන් කරන්නේ වාහන 4.2 පමණක් බව ද ඔහු සඳහන් කළේය.
මෙම සුදු අලි ඉදිකිරීම සඳහා රාජපක්ෂ ආණ්ඩුව කැමති ගිය විශාල කොමිස් කුට්ටියක් ලැබෙන නිසා බවද ඔහු පැවසීය.
අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේ හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපොල ආදි ව්‍යාපෘති රටට කිසිම ලාභයක් වී නැති බවත් රටට සිදුවුණු අනුව ඉතාම අධික බවත් ඔහු කියා සිටියේය.

COMMENTS