ජ නාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එජාප ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවුවහොත් තමන් මැතිවරණ ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේ යයි එම පක්‍ෂ ම...
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එජාප ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවුවහොත් තමන් මැතිවරණ ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේ යයි එම පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වන සරත් ෆොන්සේකා හා රංගේ බණ්ඩාර මහත්වරුන් දන්වා ඇත.
ජනාධිපතිවරයා සමග එජාප නියෝජිතයන් පැවති සාකච්චාවෙන් පසු ඔවුන් අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත මෙසේ දන්වා ඇත්තේ යයිද වාර්තා වෙයි.
පසුගියදා සරත් ෆොන්සේකා හා රංග බණ්ඩාර දෙදෙනාට ඇමති ධුර නිර්දේශ කර තිබුණද ජනාධිපතිවරයා විසින් එය ලබා නොදීමටද කටයුතු කර තිබිනි.

COMMENTS