ජ නාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සදහා ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද මන්ත‍්‍රීවරයෙක් ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බව...
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම සදහා ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද මන්ත‍්‍රීවරයෙක් ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බව ඉහල පෙලේ දේශපාලන කවවල සාකච්චා වෙමින් ඇත.
එසේ ඉල්ලා අස්වන මන්ත්‍රීවරයාට ආණ්ඩුකාර ධුරයක් හෝ එවන් ඉහල තනතුරක් ලබා දීමටද සාකච්චා වී ඇතැයිද සදහන්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යවන ලිපියකින් සිදුකළ හැකිය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය එළැඹෙන 16 වැනිදායින් අවසන් කරයි.

COMMENTS