පාසලක් ඉදිරිපිටදී සිසුවෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ දිනවල සමාජජාල තුළ කතාබහට ලක්වේ. දෙමව්පියන් සහ පාසල් ළම...
පාසලක් ඉදිරිපිටදී සිසුවෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ දිනවල සමාජජාල තුළ කතාබහට ලක්වේ.
දෙමව්පියන් සහ පාසල් ළමුන් විශාල පිරිසක් රැස්වී සිටියදී මෙලෙස පාසල් සිසුවෙකුට පහරදීම විශේෂත්වයකි.
එම අවස්ථාවේ සී.සී.ටී.වී. වීඩියෝව පහතින්.
COMMENTS