දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ගේ කැබිනෙට්ටුවේ මට ප‍්‍රබල ඇමතිකමක්.. එජාප ආසන සංවිධායක කමක් ලැබෙනවා - මර්වින් සිල්වා
Homeප්‍රවෘත්ති

සජිත්ගේ කැබිනෙට්ටුවේ මට ප‍්‍රබල ඇමතිකමක්.. එජාප ආසන සංවිධායක කමක් ලැබෙනවා - මර්වින් සිල්වා

PropellerAds

ස ජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් පසු ඉදිරියේ දී පිහිටුවන ලද රජයේ ප්‍රබල කැබිනට් ඇමති ධූරයක් තමනට හමුවන බව හිටපු ඇමැති මර්වින් සිල්වා ම...

කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ මිලට අරගෙන!
බ්‍රැන්ඩික්ස් පොකුරෙන් මිනිස් ජීවිතවලට හා නියක් වෙලා නෑ ! නඩුවෙන් බ්‍රැන්ඩික්ස් නිදහස් !
ඩෙල්ටා නිසා ඉදිරි සති දෙක තීරණාත්මකයි – මහාචාර්ය මලික් පීරිස් කියයි
ජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීමෙන් පසු ඉදිරියේ දී පිහිටුවන ලද රජයේ ප්‍රබල කැබිනට් ඇමති ධූරයක් තමනට හමුවන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමීපතම දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සමග තම වත්මන් දේශපාලන ස්ථාවරය ගැන කරුණු පැහැදිලි කරමිනි.

ජනාධිපතිවරණයට පසු හෝ පෙර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ධූරයක් ද තමනට හිමි වන බවද ඔහු සඳහන් කර තිබේ.

මීලග මහ මැතිවරණයේදී තමන් පාර්ලිමේන්තුවට එජපෙයෙන් තරග කරන බවත් ඉන් ජයගැනීමෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා විසින් තමනට ප්‍රබල ඇමති ධුරයක් ලබා දෙන බවත් ඔහු කියා ඇත.

පසුගිය රජය සමයේ රජයේ සේවකයන් ගස් බැන්දේ යයි චෝදනා එල්ල වූ හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ දිනයේ සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට ගොඩ වී ඔහුට සහයෝගය පළ කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ගේ කැබිනෙට්ටුවේ මට ප‍්‍රබල ඇමතිකමක්.. එජාප ආසන සංවිධායක කමක් ලැබෙනවා - මර්වින් සිල්වා
සජිත්ගේ කැබිනෙට්ටුවේ මට ප‍්‍රබල ඇමතිකමක්.. එජාප ආසන සංවිධායක කමක් ලැබෙනවා - මර්වින් සිල්වා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbKmQwu2j6zE-yH5Xa2H8RgN0_4ukPOuzGvXf_CnVkmJfURH85mvjkxkzL74wFvku0zd2JShi-BlMwzpek4k8RKCaCN7RGkR7nkLRwaDfhEYCrltgWJ0YatGV9w2CrBFU8Sow2wDiKAaek/s320/marvin.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbKmQwu2j6zE-yH5Xa2H8RgN0_4ukPOuzGvXf_CnVkmJfURH85mvjkxkzL74wFvku0zd2JShi-BlMwzpek4k8RKCaCN7RGkR7nkLRwaDfhEYCrltgWJ0YatGV9w2CrBFU8Sow2wDiKAaek/s72-c/marvin.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_587.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_587.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy