දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපි ගෝඨාට එරෙහිව අපි උසාවි යන්නේ නෑ... රාජිතලාගේ බොරු වලට අහුවෙන එපා - ජවිපෙ
Homeප්‍රවෘත්ති

අපි ගෝඨාට එරෙහිව අපි උසාවි යන්නේ නෑ... රාජිතලාගේ බොරු වලට අහුවෙන එපා - ජවිපෙ

PropellerAds

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවට යාමේ කිසිදු වුවමනාවක් තමන්ට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසය...

අරගල බිමෙන් අපි ඉවත් වෙන්නෑ... රනිල් බියගුල්ලෙක්.. අපි ඔහු ජනාධිපතිකමෙන් පන්නනවා - කුමාර ගුණරත්නම් (VIDEO)
හඬ පටයක් යළිත් කරළියට – දේශබන්දු දුන් නියෝගයකුත් හඬ පටයේ!
අරගලකරුවන් සමග විනිවිද භාවයකින් වැඩ කරන්න සූදානම්... ජනපති අරගලකරුවන්ට කියයි!
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවට යාමේ කිසිදු වුවමනාවක් තමන්ට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඒ අනුව එවන් සූදානමක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (06) කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව පවසන ජනතා විමුක්ති පෙරමුණ, එය ජනතාව නොමඟ යැවීම සඳහා අමාත්‍යවරයා විසින් සිතාමතා කරන ලද නිහීන උත්සාහයක් බවයි සඳහන් කරන්නේ.

එහෙයින් එම ප්‍රකාශය තරයේ හෙළාදකින බවත්, තමන්ට මැතිවරණ මඟහැර යාමේ වුවමනාවක් නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් ඕනෑම අපේක්ෂකයකු ජනතාවගේ ඡන්ද බලයෙන් පරාජය කිරීමට තමන් සූදානම් බව ජනතාව දන්නා බවත් ජවිපෙ පෙන්වා දෙයි.

එහෙයින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වටා දැවැන්ත ලෙස ඡන්ද දායකයින් ඒකරාශී වීම දරාගත නොහැකිව අසත්‍ය ප්‍රකාශ කරන රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැන්නන්ට නොරැවටෙන ලෙසයි ජවිපෙ ඉල්ලා සිටින්නේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපි ගෝඨාට එරෙහිව අපි උසාවි යන්නේ නෑ... රාජිතලාගේ බොරු වලට අහුවෙන එපා - ජවිපෙ
අපි ගෝඨාට එරෙහිව අපි උසාවි යන්නේ නෑ... රාජිතලාගේ බොරු වලට අහුවෙන එපා - ජවිපෙ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpihan9YahWuzcANOinWsXeNDO9uqowKjEUyM6JPpWZX9ATAGE0AIFd39h089L_qOurIw1yKuUCJaNYu856xqVszm03Dl9kgYjIZLTXTKaaHpuVMDHwpAGRYbrpAOutk1nspe5Q9bIK8ui/s320/rajithavsjvp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpihan9YahWuzcANOinWsXeNDO9uqowKjEUyM6JPpWZX9ATAGE0AIFd39h089L_qOurIw1yKuUCJaNYu856xqVszm03Dl9kgYjIZLTXTKaaHpuVMDHwpAGRYbrpAOutk1nspe5Q9bIK8ui/s72-c/rajithavsjvp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_496.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_496.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy