දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ මුවාවෙන් අකටයුත්තක්.. ඝර්භයට, පේසා වලලුවලට දැඩි හානි
Homeප්‍රවෘත්ති

රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ මුවාවෙන් අකටයුත්තක්.. ඝර්භයට, පේසා වලලුවලට දැඩි හානි

PropellerAds

අ නුරාධපුර රුවන්වැලි දාගැබ ප්‍රතිසංස්කරණය මුවාවෙන් යම් අකටයුත්තක් සිදුවන බව ජාතික උරුමයන් සුරකීමේ සම්මේලනය පවසයි. කොළඹදී මාධ්‍ය හමුවක් පව...

ජනපති පත්කල රක්‍ෂණ සභාපති පාරේ.. අස්කල ජගත් වැල්ලවත්ත තවමත් බලෙන් සභාපති පුටුවේ !
ආනමඩුව සතොසට ගෙනා අරක්කු ලොරියක් ආණ්ඩු ප‍්‍රබලයකුගේ කඩුපොලු කල්ලියක් පන්නා දමයි !
උදය විමල් නිසා බදියුදීන් පවුලම අමාරුවක - බදියුදීන් රකින පිරිසක් ආණ්ඩුවේ !
නුරාධපුර රුවන්වැලි දාගැබ ප්‍රතිසංස්කරණය මුවාවෙන් යම් අකටයුත්තක් සිදුවන බව ජාතික උරුමයන් සුරකීමේ සම්මේලනය පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංවිධානයේ කැදවුම්කරු ජනක බෝධිනන්ද මහතා සදහන් කරනු ලැබුවේ දාගැබේ සිදුවන ප්‍රතිසංසකරණ කටයුතු සැක සහිත බවයි.

මෙම ප්‍රතිසංස්කරණ කටුයුතු සිදුකරනු ලබන්නේ විශ්ව පාරමී නැමති පෞද්ගලික ආයතනයක් බවත් මෙහි සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාදී තිබෙන නිර්දේශ වලට ද පටහැනිව සිදු වන බවද බෝධිනන්ද මහතා පෙන්වා දෙන ලදී.

මෙම ප්‍රතිසංස්කරණ හේතුවෙන් රුවන්වැලි මහා සෑයේ චෛත්‍ය ඝර්භයට / පේසා වලලු වලට දැඩි හැනි සිදුවන බවත් මේ වනවිටද එවා හානායට පත්ව තිබෙන බවත් ඡායාරූප සහිතව පෙන්වා දෙන ලදී.

මේ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේනතුවෙන් විමසූවිට එහි අධ්‍යක්ෂජනරාල් මෙම සිදුවීම නිර්ලජ්ජිත ලෙස මගහරමින් තිබෙන බව ද සදහන් කළේය.

මෙම මාධ්‍ය හමුව සදහා නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා / ක්ෂණිකා හිරඹුරේගම මහත්මිය ඇතුලු පිරිසක් සහභාගී වූහ.

– repoter


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ මුවාවෙන් අකටයුත්තක්.. ඝර්භයට, පේසා වලලුවලට දැඩි හානි
රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ මුවාවෙන් අකටයුත්තක්.. ඝර්භයට, පේසා වලලුවලට දැඩි හානි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3cbotBKWIpaQCktDEjn1umZvpeFJHyhsVqj69MgeeRlx8zrKtga_Vm3V6CQgj8vw7WoH2N6fGzrahV2H5IS1cGRZye6hyphenhyphenO6IXm_Ek6938C2uSx7twyxotbUyd48BQZ7alt6mxTg_cZjkd/s320/ruwanweli.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj3cbotBKWIpaQCktDEjn1umZvpeFJHyhsVqj69MgeeRlx8zrKtga_Vm3V6CQgj8vw7WoH2N6fGzrahV2H5IS1cGRZye6hyphenhyphenO6IXm_Ek6938C2uSx7twyxotbUyd48BQZ7alt6mxTg_cZjkd/s72-c/ruwanweli.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_446.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_446.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy