ආ ණ්ඩුවේ ප්‍රබල ඇමති නිලයක් දරන්නෙකු සිය අමාත්‍යාංශයේ බඩුමුට්ටු ලිපි ලේඛණ ඉවත් කර ගනිමින් සිටින බවට ආරංචි මාර්ග වාර්තා කරයි. අද දිනය පුරා...
ආණ්ඩුවේ ප්රබල ඇමති නිලයක් දරන්නෙකු සිය අමාත්‍යාංශයේ බඩුමුට්ටු ලිපි ලේඛණ ඉවත් කර ගනිමින් සිටින බවට ආරංචි මාර්ග වාර්තා කරයි.
අද දිනය පුරාම කිසිවෙකුට නොදැනෙන පරිද්දෙන් මෙම කටයුත්ත සිදු කර ඉතා ක‍්‍රමානුකූලව සිදු කර ඇති බවද දැනගන්නට තිබේ.
වාර්තාවන ආකාරයට මෙම ප්‍රබලයා ඉදිරි දින කිහිපය ඇතුළත විපක්ෂය සමග එක්වීමට සූදානමට සිටී.
මෙම ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය වෙනුවෙන් දිගටම පෙනී සිටි අයෙකි.

COMMENTS