අ ද තියෙන සමික්ෂණ වාර්තා අනුව ලංකා ඉතිහාසයේ වැඩි පාවෙන ඡන්ද සංඛ්‍යාවක් තියෙන ජනාධිපතිවරණයක් බවට 2019 ජනාධිපතිවරණය පත් වි ඇති බවත්, පාවෙන ජ...
අද තියෙන සමික්ෂණ වාර්තා අනුව ලංකා ඉතිහාසයේ වැඩි පාවෙන ඡන්ද සංඛ්‍යාවක් තියෙන ජනාධිපතිවරණයක් බවට 2019 ජනාධිපතිවරණය පත් වි ඇති බවත්, පාවෙන ජන්දදායකයන්ට ඉලක්කගතව ආමන්ත්‍රණය කරන්න මේ ප්‍රධාන දේශාපාලන පක්ෂ දෙකට තියෙන හැකියාව මත ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා හෝ පරාජිතයා තිරණය වන බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පැවසිය.
කිර්ති තෙන්නකොන් මහතා එ බැව් කියා සිටියේ හැටන් නගරයේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිනි.
මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
ප්‍රාදේශිය දේශපාලනයේ තියෙන විශේෂයෙන්ම ප්‍රාදේශිය සභාවක තියෙන තත්වය ජාතික මැතිවරණයකදි ජන්දදායකයන්ගේ හැසිරිමට සම්පාත වෙන්නේ නැ, එ නිසා ඇල්පිටිය මැතිවරණයේ ප්‍රතිපලය සමස්ත මැතිවරණයක නිරුපනය කරනවා තියන කාරණයට එකග වෙන්න බැ, එය විශාල සාධක සංඛ්‍යාවක් එක්ක තමයි තිරණය වන්නේ.
බොහෝ දෙනා පුදුමයට පත් වෙනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය 12% ඉක්මවු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනිම ගැන, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉහත මට්ටමේ නායකයින් එකතු විමෙන් පස්සේ තමයි ඇල්පිටිය ඡන්දය තිබ්බේ, ඇල්පිටිය ඡන්දය තියෙන කොට විවිධ ප්‍රචාර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපෙක්ෂකයන්ට අවාසිසහගත විදිහට එ ප්‍රදේශයේ පතුරා තිබුණා. නමුත් එ සියළු තත්ත්වයන් හමුවේ 12% ඉක්මවු ඡන්ද ප්‍රතිශතයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් ලබාගෙන තිබුණා.
එ නිසා හොදින්ම පැහැදිලි මේ මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ භුමිකාව ඉතාමත් තිරණාත්මක වෙනවා කියලා.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් හැටියට ගන්නා තිරණ වලට වඩා ප්‍රාදේශිය සභාව වල ඉන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභිකයෝ , අපෙක්ෂකයෝ සහ ගම්වල ඉන්න ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් මේ මැතිවරණයේදි ඉතාමත් තිරණාත්මක සාධකයක් වෙන්න පුළුවන්
ලංකාවේ සැම ජාතික මැතිවරණයකදිම ලැබෙන ප්‍රතිපලය සහ ඇල්පිටිය මැතිවරණයේ ප්‍රතිපලය සමගාමි වෙන්නේ නැ , එ නිසා ලංකාවේ තියෙන සැම පලාත් පාලන මැතිවරණයක ඡන්ද ප්‍රතිපලය තුල ජාතික මැතිවරණයක පිලිබිඹුව දකින්නට ලැබෙන්නේ නැ යනුවෙන් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ

COMMENTS