එ න ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට සජිත් පේ‍්‍රමදාස මහතාට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම...
එන ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට සජිත් පේ‍්‍රමදාස මහතාට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා පරාජය කල හැක්කේ අනුර දිසානායක මහතාට පමණක් බවයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.
එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා පරාජය කල හැක්කේ අනුර දිසානායක මහතාට පමණක් බවයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.
COMMENTS