ම රණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබු අතුරු තහනම් නියෝගයක් නැවත වතාවක් දීර්ඝ කර තිබේ. හෙට දිනයෙන් අවසන්වී...
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබු අතුරු තහනම් නියෝගයක් නැවත වතාවක් දීර්ඝ කර තිබේ.
හෙට දිනයෙන් අවසන්වීමට තිබූ මෙම අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 10 වනදා දක්වා දිගු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධූරයෙන් විශ්‍රාම යාමට පෙර මත්ද‍්‍රව්‍ය ජාවාරම් කරුවන් කිහිප දෙනකු මරණයට පත් කිරීම සඳහා සූදානමින් සිටියද මෙම නියෝගය නිසා එම අවස්ථාව අහිමි වී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහලම ආරංචි මාර්ග කියා සිටියේ මේ මස 30 වනදායින් පසුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවයි.

COMMENTS