ඉ දිරි ජනාධිපතිවරණයේ දී තමන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණයට කිසිදු හානියක් වන කටයුත්තක් නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පව...
ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණයට කිසිදු හානියක් වන කටයුත්තක් නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇතැයි එක්සත් ජාතික පක්ෂයට හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය නොදක්වන බවටද ජනාධිපතිවරයා පවසා ඇති බව ද එහි සඳහන්ය.
ජනාධිපතිවරයා සහ එජාප නියෝජිතයන් සාකච්ඡාවේදී මෙම සහතිකය ලබා දී ඇතැයිද වාර්තාවේ සදහන්ය.
සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ණ්ඩායමක් එජාප පාර්ශ්වයෙන් සහභාගී වී ඇතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡාව සඳහා සහභාගී වී නැත.

COMMENTS