දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වව්නියාවේ තිබී අත් බෝම්බයක් හමුවෙයි
Homeප්‍රවෘත්ති

වව්නියාවේ තිබී අත් බෝම්බයක් හමුවෙයි

PropellerAds

වවුනියාවේ ඊරට්ටපෙරියකුලම  පොලිස් වසමේ අලගල්ල ප්‍රදේශයේ ඉඩමක තිබී 11 දා සවස අත් බෝම්බයක් හමුවී තිබේ. මෙම ගම්මානය සිංහල වැසියන් ජීවත් වන ගම...

ජනාධිපති අපේක්‍ෂකයෙකු හදිසියේ මිය යයි
තලතාගේ ප‍්‍රහාරයෙන් SJB ඇතුලේ විශාල පිපිරුමක්... සුළු පක්‍ෂත් අඩිය පස්සට ගනී!
දළදා පෙරහර නිමා කරන බවට සැල කරන උත්සවය ජනපතිගේ ඡන්ද ව්‍යාපෘතියක් කරගෙන - මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!
වව්නියාවේ තිබී අත් බෝම්බයක් හමුවෙයි

වවුනියාවේ ඊරට්ටපෙරියකුලම  පොලිස් වසමේ අලගල්ල ප්‍රදේශයේ ඉඩමක තිබී 11 දා සවස අත් බෝම්බයක් හමුවී තිබේ.

මෙම ගම්මානය සිංහල වැසියන් ජීවත් වන ගම්මානයක් වන අතර  යුද සමයේදී ආරක්ෂක අංශ විසින් ප්‍රයෝජනයට ගෙනෙන ලද අත් බෝම්බයක් මෙම ඉඩමේ වැටී තිබෙන්නට ඇතැයි ඉඩමේ අයිතිකරු විශ්වාස කරයි

ඉඩමේ අයිතිකරු සිය ඉඩම එළි පෙහෙළි  කළ අවස්ථාවේදී මෙම අත්බෝම්බය  හමු වී තිබේ.

මේ පිළිබදව වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ එම අත් බෝම්බය පොලීසිය බාරයට ගෙන තිබේ.

එම බෝම්බය පරීක්ෂණ කටයුතු වලින් පසුව නිශ්ක්‍රීය කිරීමට  පොලීසිය තීරණය කොට තිබේ.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වව්නියාවේ තිබී අත් බෝම්බයක් හමුවෙයි
වව්නියාවේ තිබී අත් බෝම්බයක් හමුවෙයි
http://am.lk/media/k2/items/cache/fb6a4c8c8a8aa21394dfd4670109da2a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_938.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_938.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy