එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු එක්ව තිබේ. හිටපු ඇමති ආතාවුද සෙනෙ...
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ඇමතිවරුන් දෙදෙනෙකු එක්ව තිබේ.
හිටපු ඇමති ආතාවුද සෙනෙවිරත්න හිටපු ඇමති ඩබ්.පී. ඒකනායක යන මහ්වරුන් මෙසේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සහාය පල කිරිමට තීරණය කර ඇත.
ඔවුන් සමග ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කොළඹ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවසේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

COMMENTS