දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිංහල අපේක්‍ෂකයකුට උතුරේ ඡන්දය දෙන්නේ නැහැ - උතුරේ ප්‍රබලයෝ නිවේදනය කරයි
Homeප්‍රවෘත්ති

සිංහල අපේක්‍ෂකයකුට උතුරේ ඡන්දය දෙන්නේ නැහැ - උතුරේ ප්‍රබලයෝ නිවේදනය කරයි

PropellerAds

මෙ වර ජනාධිපතිවරණයේදී කිසිදු සිංහල ජනාධිපති අපේක්‍ෂකයකු සඳහා ඡන්දය භාවිත නොකර වර්ජනය කිරීමට උතුරේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන්ගේ TMK,...

රට පුරා සියළු නිවාස හමුදාව-පොලීසිය යොදා සෝදිසි කරවයි
28, 29 හා මැයි 01 අධික සුළං තත්ත්වයක් සමග විශාල වර්ෂාපතනයක්
අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරා අත්අඩංගුවට !
මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු සිංහල ජනාධිපති අපේක්‍ෂකයකු සඳහා ඡන්දය භාවිත නොකර වර්ජනය කිරීමට උතුරේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන්ගේ TMK, වර්ධරාජා පෙරුමාල්ගේ  E.P.R.L.F, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසය, සරසවි ආචාර්යවරු හා සිවිල් සංවිධාන එකමුතුව ඊයේ (29දා) තීරණයකට එළැඹී තිබේ.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම හෙට (31දා) දිනයේ සිදුවන බැවින් තමන්ගේ ස්ථාවරය මෙසේ දැනුම්දෙන බව සඳහන් කරමින් සී.වී. විග්නේශ්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජනාධිපතිවරණයේදී කිසිදු සිංහල අපේක්‍ෂකයකුට ඡන්දය ප්‍රකාශ කරන්නැයි අපගේ ජනතාවට ඇඟිල්ල දිගුකොට පවසා සිටීමේ හැකියාවක් තමන්ට නොමැති බවද විග්නේශ්වරන් මහතා සිය නිවේදනය මඟින් අවධාරණය කර තිබේ.

තමන්ගේ ඉල්ලීම් 13 සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටවත් අකැමැති ජනාධිපති අපේක්‍ෂකයන්ට ඡන්දය භාවිත කරන්නැයි දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටීමට කිසිදු ධාර්මික අයිතියක් අපට නැතැයි එම නිවේදනය තවදුරටත් සඳහන් කර ඇත.

දිගු කාලයක සිට දෙමළ ජනතාවගේ අවශ්‍යතාවක් වන එම ඉල්ලීම් 13 කිසිදු අවස්ථාවක අත්හැරීමට සූදානම් නොමැති බවද විග්නේශ්වරන් මහතා එම නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

ඉහත සඳහන් අනෙකුත් පක්‍ෂ හා සංවිධානවල ජනපතිවරණය වර්ජනය කිරීමේ නිල නිවේදන ඊයේ රාත්‍රි නිකුත් කිරීමට නියමිතව තිබිණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිංහල අපේක්‍ෂකයකුට උතුරේ ඡන්දය දෙන්නේ නැහැ - උතුරේ ප්‍රබලයෝ නිවේදනය කරයි
සිංහල අපේක්‍ෂකයකුට උතුරේ ඡන්දය දෙන්නේ නැහැ - උතුරේ ප්‍රබලයෝ නිවේදනය කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUbOMaSNAx5WuvgR9JfVi6HV-iouFzWd4oEihP3VTe10tmAeYmKY6zOBIbYP42fp-3AqUeCbjFKor1-HUsPgTs9-NpvwA_TE7YYq4kGysfKIPS4sDTxqIBDJkSTB5U2ymSUaOS9N0Ki6sH/s320/5db8f47e3632e_5db8f405879a2_5db865e559491_Untitled-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUbOMaSNAx5WuvgR9JfVi6HV-iouFzWd4oEihP3VTe10tmAeYmKY6zOBIbYP42fp-3AqUeCbjFKor1-HUsPgTs9-NpvwA_TE7YYq4kGysfKIPS4sDTxqIBDJkSTB5U2ymSUaOS9N0Ki6sH/s72-c/5db8f47e3632e_5db8f405879a2_5db865e559491_Untitled-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_255.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_255.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy