ර ට පුරා සියළු නිවාස ආරක්‍ෂක අංශ ලවා සෝදිසි කිරීමකට ලක් කරවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එමගින් මෙරට නිවාසයන්වල ස්ථීර පදිං...
රට පුරා සියළු නිවාස ආරක්‍ෂක අංශ ලවා සෝදිසි කිරීමකට ලක් කරවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එමගින් මෙරට නිවාසයන්වල ස්ථීර පදිංචිකරුවන් හදුනාගැනීමට බලාපොරොත්තු වන්නේ යයිද ඔහු සදහන් කරයි.
මෙරට තුල කිසි ස්ථානයක නාඳුනන පුද්ගලයින් සිටිය නොහැකි බව තහවුරු කිරීමට මෙම පියවර ගත් බවද ජනාධිපතිවරයා කියා සිටී.

COMMENTS