ස ජිත් ප්‍රෙමදාස මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයට දැඩි වාසිදායක තත්ත්වයට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කටයුතු කර ඇති බව සජිත...
සජිත් ප්‍රෙමදාස මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයට දැඩි වාසිදායක තත්ත්වයට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කටයුතු කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතාගේ
පාර්ශවයෙන් චෝදනා එල්ල කර ඇත.
එම පාර්ශවයේ ප‍්‍රබලයන් විසින් වොක්ෂෝල් වීදියේ ප‍්‍රධාන මෙහෙයුම් මූලස්ථානයේදී චෝදනා කර ඇත්තේ දෙමල ජාතික සන්ධානයේ සහය ලබාගැනීම සම්බන්ධයෙන් වේලාසන මාධ්‍යට අදහස් පළ කිරීමට යාමෙන් සජිත් ප්‍රේමදාස මහතාට දැඩිව අවාසි දායක වී ඇති බවත් එය රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බවත්ය.
කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවදී එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහාය සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලැබෙන බවයි.
ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී කියා ඇත්තේ දෙමල ජාතික සංධානයේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරි සතියේ දී සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කරන බවයි.

COMMENTS