දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දයාසිරි සංයමයකින් වැඩ කරනවා නම් තමයි හොඳ
Homeප්‍රවෘත්ති

දයාසිරි සංයමයකින් වැඩ කරනවා නම් තමයි හොඳ

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස කටයුතු කිරීමේදී දයාසිරි ජයසේකර මහතා සංයමයකින් ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්...

අත්හදා බලන්න ගෑස් සංයුතියේ වෙනසක් කලා..- ලිත්‍රො ගෑස් කළමනාකරු හෙලි කරයි..
ගෑස් සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙද්දිත් වාර්තා ප්‍රමාද කරන්නේ ඇයි? (VIDEO)
පොහොට්ටු - ශ්‍රීලනිප දීගය අවසන්ද ? තීරණය බ්‍රහස්පතින්දා!
දයාසිරි සංයමයකින් වැඩ කරනවා නම් තමයි හොඳ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස කටයුතු කිරීමේදී දයාසිරි ජයසේකර මහතා සංයමයකින් ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මෙම කණ්ඩායම දෙක එක් කිරීමේ කාර්ය සඳහා සියල්ලගේම සහය අවශ්‍ය අතර සංයමයෙන් වැඩ කිරීමද අවශ්‍ය බවයි අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ.

තර්ජනය කිරීම්වලින් සමඟියක් ඇති නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දයාසිරි සංයමයකින් වැඩ කරනවා නම් තමයි හොඳ
දයාසිරි සංයමයකින් වැඩ කරනවා නම් තමයි හොඳ
http://am.lk/media/k2/items/cache/0dfd3b0a42f510b4ee3181daa6d98e94_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_613.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_613.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy