එ ක්සත් ජාතික පක්ෂයට කළගුණ සැලකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හොඳම අවස්ථාව උදාවි ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ...
එක්සත් ජාතික පක්ෂයට කළගුණ සැලකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හොඳම අවස්ථාව උදාවි ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකසා දීම ජනාධිපතිවරයා ගේ යුතුකම බව ද ඔහු පැවසුවේ ය.
සජිත් පේමදාස මහතා වැඩ කළ හැකි දක්ෂ නායකයෙක් යැයි ජනාධිපතිවරයාම පවසා ඇති බවත් ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරවීම සඳහා ජනාධිපතිවරයාට දැන් අවස්ථාව උදා වී ඇති බවත් ඔහු පැවසීය.
බදුල්ලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.

COMMENTS