ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ගත් තීන්දුවට තමන් විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුම...
ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ගත් තීන්දුවට තමන් විරෝධය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාම එම තීරණයේ සිටියද තමන් එම තීරණයට විරුද්ද යයිද ඔහු පැවසීය.
නමුත් තමන් කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.
මෙම තීන්දුවට ජනාධිපතිවරයා එකඟවී ඇත්තේද හිතට එකඟ නොවන බව ද කී මන්ත්‍රීවරයා මෙම තීන්දුව නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වී යන බවද කියා සිටියේය.

COMMENTS