නල්ලූර් කන්දසාමි කෝවිලේ දිය කැපීමේ මංගල්ලය පැවති අවස්ථාවේ සිය බාරයක් ඔප්පු කිරීම වෙනුවෙන් අදාළ පුද්ගලයා ලණු මගින් එල්ලූ කඩු නවයක් මත ද...
නල්ලූර් කන්දසාමි කෝවිලේ දිය කැපීමේ මංගල්ලය පැවති අවස්ථාවේ සිය බාරයක් ඔප්පු කිරීම වෙනුවෙන් අදාළ පුද්ගලයා ලණු මගින් එල්ලූ කඩු නවයක් මත දිගාවි උඩට හා පහතට යමින් පූජාව පවත්වනු ලැබුවා.
නල්ලූර් කෝවිලේ දිය කැපීමේ මංගල්ලය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වු අවස්ථාවේදී අදාළ පුද්ගලයා ට්‍රැක්ටර් රථයක තල් ලී ගැට ගසා තල් ලී මත ලණු ඇද ඒ මත කඩු නවයක් එල්ලා කඩු මත දිගා වී දේව පූජාව පවත්වා තිබෙනවා.
හින්දු භක්තිකයින් පැවසූවේ දේව අනුහස නිසා මෙම පුද්ගලයාගේ සිරුරේ කිසිදු තුවාලයක් සිදුවී නොතිබුණ බවටයි.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS