ම හාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය තුළ විරෝධයක් මතුව ඇති බව වාර්...
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය තුළ විරෝධයක් මතුව ඇති බව වාර්තා වෙයි.
එම පක්ෂ මූලස්ථානයේදී ම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් මෙම නව පත්කිරීම සම්බන්ධයෙන් විරෝධතා දක්වා ඇති බවද සඳහන්ය.
පක්ෂය තුල බොහෝ ජේෂ්ඨයන් සිටියදීයි රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට වැඩබලන සභාපති ධුරය ලබාදීම නොකළ යුත්තක් බව එම පින් සිය අදහස වී ඇත.

COMMENTS