දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිටු 43 කින් යුත් ගෝඨාභයගේ පුරවැසිභාවයේ දීර්ඝ නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරේ !
Homeප්‍රවෘත්ති

පිටු 43 කින් යුත් ගෝඨාභයගේ පුරවැසිභාවයේ දීර්ඝ නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරේ !

PropellerAds

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකළ රිට් පෙත්සමේ සම්පූර්ණ ත...

පාතාලේ සල්ලිත් පියමාලි ළඟ - WTC එකේ අවුරුද්දක CCTV CIDයට!
මහින්ද ඊළගට එන්නේ ජොනීගේ කුරුණෑගලටද? ගිනිබත් කරපු ජොනීගේ කාර්යාලයත් යළි හදන්න පටන් ගනී! (VIDEO)
ආණ්ඩුව ඇතුලේ ගේම් පිට ගේම්! රාජ්‍ය ඇමතිවරු රහස් සාකච්ඡාවක – කැබිනට් ඇමතිවරුන්ට ලඟදීම වෙන දේ!
ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකළ රිට් පෙත්සමේ සම්පූර්ණ තීන්දුව අභියාචනාධිකරණය අද (15) ප‍්‍රකාශයට පත් කළා. එහිදී අභියාචනාධිකරණ සභාපති, විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් ඉකුත් ඔක්තෝබර් 04 වැනිදා එම පෙත්සම විභාගයට නොගෙන නිශ්ප‍්‍රභා කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් හේතු දක්වමින් පිටු 43 කින් යුත් දීර්ඝ නඩු තීන්දුව ප‍්‍රකාශයට පත්කරනු ලැබුවා.

මෙම පෙත්සමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාවල දක්වා තිබුණේ කැබිනට් මණ්ඩලය පත් නොකරන අවස්ථාවකදී ජනාධිපතිවරයාට එම අමාත්‍ය ධුරවල කටයුතු කිරීමට බලතල ඇති බවයි. විත්තිකාර පාර්ශ්වය ඉදිරිපත් කළ එම කරුණ පිළිගන්නා බවයි අභියාචනාධිකරණය එහිදී සඳහන් කළේ.

මෙම පෙත්සමේ වගඋත්තරකාර පාර්ශ්වයක් ලෙස  ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නම් නොකිරීම සම්බන්ධයෙන්ද විත්තිකාර පාර්ශ්වය මූලික විරෝධතා දක්වා තිබුණා.

එම කරුණද පෙත්සම නිෂ්ප‍්‍රභා කිරීමට එක් හේතුවක් ලෙස පිළිගත හැකි බවයි අභියාචනාධිකරණය වැඩිදුරටත් සඳහන් කළේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිටු 43 කින් යුත් ගෝඨාභයගේ පුරවැසිභාවයේ දීර්ඝ නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරේ !
පිටු 43 කින් යුත් ගෝඨාභයගේ පුරවැසිභාවයේ දීර්ඝ නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKok6niiWBcwPFKhs07-jsvTPLRjuYOXBjsgS1GN9U6sSTwg0xQ4cIMkfIpJMLnpxb3ugPVxKf0iSKmCCsVI0uHo2Zxuz8Ee5gv-cmpXXWas8I4uIEbWVP9JHhyphenhyphendBPnu-3tyLcfHgKEhbT/s320/4845492f2cb3f012282321044b3d18548a745757.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjKok6niiWBcwPFKhs07-jsvTPLRjuYOXBjsgS1GN9U6sSTwg0xQ4cIMkfIpJMLnpxb3ugPVxKf0iSKmCCsVI0uHo2Zxuz8Ee5gv-cmpXXWas8I4uIEbWVP9JHhyphenhyphendBPnu-3tyLcfHgKEhbT/s72-c/4845492f2cb3f012282321044b3d18548a745757.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/43.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/43.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy