අති බහුතර ජනතාවගේ ජන්දයෙන් නොවැම්බර් 18 මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දිමෙන් පසු එදිනම උපන් දිනය සමරන හිටපු ජනාධි...
සි.බි රත්නායක මහතා එ බැව් කියා සිටියේ ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යයාලයක් ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ විවෘත කිරිමෙන් අනතුරුවයි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සි.බි රත්නායක මන්ත්‍රිවරයා කියා සිටියේ වැරදිලා හෝ මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් අග්‍රාමාත්‍යයවරයා වශයෙන් පත් කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාට අවනත වන අයෙකුට බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
COMMENTS