දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති අපේක්ෂකයන් 12 දෙනෙකුට ඉල්ලා අස්වෙන්නැයි කියයි
Homeප්‍රවෘත්ති

ජනාධිපති අපේක්ෂකයන් 12 දෙනෙකුට ඉල්ලා අස්වෙන්නැයි කියයි

PropellerAds

ජ නාධිපතිවරණයට මෙවර ඉදිරිපත් වී ඇති ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරමින් සිටින හෙ...

"පුනරුදයක ඇරඹුම මැයි 06 වැනිදා"- එජාප නව මහ ලේකම්
යාපනයේ පාසලක් හදිසියේම වසා දමයි
දේශපාලන කුමන්ත්‍රණකරුවන් ගැන අර්ජුනගෙන් හෙළිදරව්වක්
නාධිපතිවරණයට මෙවර ඉදිරිපත් වී ඇති ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරමින් සිටින හෙයින් ඔවුන් 12 දෙනාම මැතිවරණ නීතියට ගරුකර ඉල්ලා අස්විය යුතු බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

ඉතිහාසයේ කවරදාවත් නොවූ ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හත් දෙනෙකු එක් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත්, තවත් අපේක්ෂකයන් පස් දෙනෙකු වෙනත් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත් කටයුතු කරන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මීට අමතරව තවත් අපේක්ෂකයෙකු ජනප්‍රියතාව ලබාගැනීමට ජාතිවාදය මුල් කරගනිමින් කටයුතු කරන බවත්, මේ නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 35 දෙනාගෙන් මේ වනවිට අපේක්ෂකයන් 13 දෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරන බවත් ඔහු කියා සිටියේය.

තමන් හැර වෙනත් අපේක්ෂකයෙකු වෙනුවෙන් කටයුතු කිරීමට කිසිදු අපේක්ෂකයෙකුට නොහැකි අතර, එලෙස කරන්නේ නම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවත්, මේ නිසා ඔවුන් 12 දෙනා අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වී අදාළ සහයෝගය ලබාදිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

ජාතිවාදය මූලික කරගනිමින් මැතිවරණ කටයුතු කිරීම නීතිවිරෝධී බවත්, මේ නිසා මේ පිළිබඳ මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බවත් හෙතෙම කියා සිටියේය.

මෙම සියලුම කටයුතු නවතා දැමීමට කටයුතු නොකළහොත් 16 වැනිදායින් පසු අදාළ පුද්ගලයන් පිළිබඳ ප්‍රසිද්ධියට පත් කරන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

– ada
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29295,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති අපේක්ෂකයන් 12 දෙනෙකුට ඉල්ලා අස්වෙන්නැයි කියයි
ජනාධිපති අපේක්ෂකයන් 12 දෙනෙකුට ඉල්ලා අස්වෙන්නැයි කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoBcaCTE0EX3dUfMtWM7SVNA6vbdllD3Toyhcem_rOlzwi4bBRBWfdnlm7mwIFBiRSrx6tw06Ic_UKKle7ypLetTnOoRt7pvq7ASCoXQl0JiypoznCHxV7fO7nExKk2fQnpKxP_NS-mYY5/s320/election.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoBcaCTE0EX3dUfMtWM7SVNA6vbdllD3Toyhcem_rOlzwi4bBRBWfdnlm7mwIFBiRSrx6tw06Ic_UKKle7ypLetTnOoRt7pvq7ASCoXQl0JiypoznCHxV7fO7nExKk2fQnpKxP_NS-mYY5/s72-c/election.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/12_98.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/12_98.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy