දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"පුනරුදයක ඇරඹුම මැයි 06 වැනිදා"- එජාප නව මහ ලේකම්
Homeප්‍රවෘත්ති

"පුනරුදයක ඇරඹුම මැයි 06 වැනිදා"- එජාප නව මහ ලේකම්

PropellerAds

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණ මතින් විජයග්‍රහණ කරා ගෙන යාමේ පුනරුදයක ඇරඹුම වැඩසටහන පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත...

විජේදාස නෙරපීමට එජාප කමිටුව තීරණය කරයි.
මහින්ද රාජපක්ෂ ඉස්සර නඩු දිනපු හැටි සුහද ගම්ලත් හෙළි කරයි.
වස විස නැති, වී ‍ගොවිතැන සාර්ථකයි.

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණ මතින් විජයග්‍රහණ කරා ගෙන යාමේ පුනරුදයක ඇරඹුම වැඩසටහන පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් දියත් කිරීමට සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මීට සමගාමීව පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ, මියගිය නායකයින් සිහිපත් කරමින්, පාක්ෂිකයන් මෙන්ම සමස්ත ජනතාවට සෙත්පතා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් සහ හීල් දානමය පින්කමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිතය.

සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය මැයි 6 වන ඉරිදා රාත්‍රී 9.00 ට ආරම්භ කර පසුදා පහන්වන තුරු පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ. මැයි 07 වන සඳුදා උදෑසන 7.30 ට සියක් නමක් විෂයයෙහි හීල් දානමය පුණ්‍යකර්මයක් ද සිදු කිරීමට නියමිතය.

මේ අතර  6 වන ඉරිදා රාත්‍රී සිට 07 වන සඳුදා උදෑසන තෙක් ජනතාව වෙනුවෙන් ආහාරපාන දන්සලක් ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "පුනරුදයක ඇරඹුම මැයි 06 වැනිදා"- එජාප නව මහ ලේකම්
"පුනරුදයක ඇරඹුම මැයි 06 වැනිදා"- එජාප නව මහ ලේකම්
http://am.lk/media/k2/items/cache/fbc2a6a81fcaaeaa82df06712fd55a82_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/06.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/06.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy