මීට වසර 05 කට පෙර, ඇතැමුන් ගලක ඔලුව ගහගත්තා නේදැයි අසද්දී එද පැවති හොරකම්වලට, ඝාතනවලට එරෙහි වෙමින් විපක්ෂය හා එක්ව රාජපක්ෂ පාලනය පරාජය කිරී...
එදා ලැබූ ජයග්‍රහණය නැවත ආපසු හරහා, නැවතත් මිනීමරුවන්ට හොරුන්ට රට භාරදෙන්නේද යන්න ලබන 16 වැනිදා තීරණය කළයුතු බව ද අමාත්‍යවරයා පවසයි. රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියේ අද (26) රක්වාන ප්‍රදේශයේ පැවති, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජන රැළියක් අමතමිනි.
නැවත හොරුන්ට මිනීමරුවන්ට රට භාරදීමට රටේ බහුතර ජනතාව කටයුතු නොකරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්, ඒ අනුව නොවැම්බර් 16 වැනිද සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ලක්ෂ 10 ක් ලබා ගනිමින් මේ රටේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන බවත් රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රකාශ කරයි.
COMMENTS