ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 10කට වැඩි මුදලක් දෙන බව පවසමින් එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා දෙන්නැයි ආරාධනා කර ඇතැයි...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 10කට වැඩි මුදලක් දෙන බව පවසමින් එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා දෙන්නැයි ආරාධනා කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා කියයි.
ඔහු මේ බව සිළුමිණ පුවත් පතට පවසා තිබේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ජනාධිපතිවරණයේ උණුසුමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි 10 සිට 25 දක්වා මුදලකට විකිණීමට ලක්ව ඇති බවයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සිංහල, දෙමළ, මුස්ලිම් පක්ෂ සියල්ලේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රධාන පක්ෂවලින් මෙලෙස මුදල් ලබා දීමට ආරාධනා කර ඇතැයිද එහි දැක්වේ.

COMMENTS