ඉ කුත්දා හබරණ ප්‍රදේශයේ දී ඇතින්නියන් හත් දෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධ පිළිබඳ සැක ඇති වන බව සමස්ත ලංකා ගොවිජ...
ඉකුත්දා හබරණ ප්‍රදේශයේ දී ඇතින්නියන් හත් දෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධ පිළිබඳ සැක ඇති වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.
එහි සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසන්නේ පසුගිය 15 වනදා සිට කලාවැව රථගාල වාහන ඇතුළු කිරීමට නොදී වසා දැමීමට කටයුතු කර තිබූ බවයි.
මෙම කටයුත්තට අදාළ මන්ත්‍රීවරයා මැදිහත් වී ඇති බවද ඔහු කියා සිටියේය.
එම ප්‍රදේශය ආශ්‍රිතව විවිධාකාරී ජාවාරම් සිදු වන බවත් ඒ සඳහා දේශපාලඥයන්ගෙන් උදව් උපකාර ඇති බවත් ඔහු කියා සිටියේය.

COMMENTS