රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන් හා නිමල් ලන්සා අතර මතබේදයට තුඩු දුන් කරුවලගස්වැව පාර සංවර්ධනය බාර දී තීබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආනන්...
රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන් හා නිමල් ලන්සා අතර මතබේදයට තුඩු දුන් කරුවලගස්වැව පාර සංවර්ධනය බාර දී තීබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආනන්ද සරත් කුමා මහතා අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් සනත් නිශාන්ත මහතා කළ ප්‍රකාශය හෙළා දැකීමට පියවර ගෙන තිබිණ.
ඔහු පෙන්වා දුන්නේ මෙය පුද්ගලයකු ඉලක්ක කර කළ ප්‍රකාශයකට වඩා සන්ධානයේ හවුල්කාර පක්ෂයක් ඉලක්ක කර කළ ප්‍රකාශයක් බවකි.
පසුගිය මැතිවරණයේදී ජනාධිපතිවරයා දිනවීමට කැපවී කටයුතු කළ ශ්‍රීලනිපයට මේ අයුරින් සැලකීම කනගාටුවට කරුණක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
COMMENTS