ඉ දිරි ජනාධිපතිවරණයේදී තම සහාය ලබා දීමට නම් දෙමල ජනතාවගේ ගැටළු සදහා ක‍්‍රියාමාර්ග ලිඛිතව ලබා දෙන ලෙස දෙමල ජාතික සන්ධානය එජාප නියෝජ්‍ය නායක ...
ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය ලබා දීමට නම් දෙමල ජනතාවගේ ගැටළු සදහා ක‍්‍රියාමාර්ග ලිඛිතව ලබා දෙන ලෙස දෙමල ජාතික සන්ධානය එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටීමට තීන්දු කර ඇත.
සජිත් පේ‍්‍රමදාස මහතාගේද සහභාගීත්වයෙන් පැවැත්වෙන සාකච්චාවකදී මෙම ඉල්ලීම කිරීමට නියමිතය.
උතුර හා නැගෙනහිර ජාතික ප්‍රශ්නය, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම, අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම ගැන සිය ස්ථාවරය ලිඛිතව ලබා දෙන ලෙස සජිත් පේ‍්‍රමදාස මහතාට දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටීමට තීරණය කර තිබේ.
මේ අතර ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා දෙමළ ජාතික සන්ධානය සමගින් යාපනයේදී පැවැති හමුවකදී කියා සිටියේ තම රජයක් යටතේ ජාතික ප්‍රශ්නය විසඳන බවය.

COMMENTS